(කේෂර ගුණතිලක)
උඩවලව තණමල්විල ප්‍රධාන මාර්ගයේ වලවේගම හන්දියේදී කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී මල් බඳුන් අයුරින් සකසන ලද කොතලහිඹුටු කැබලි 26ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව සෙවනගල පොලීසිය පවසයි.
ඖෂධීය ශාකයක් වන කොතලහිඹුටු කැපීම, විකිණීම සහ ප්‍රවාහනය කිරීම නීතිවිරෝධී බව පොලිසිය පවසයි..
අත්අඩංගුවටගත් සැකකරු හා භාණ්ඩ ඇඹිලිපිටිය මහේෂ්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd