IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඌවේ සෞඛ්‍ය වර්ජනය අවසන්

( පාලිත ආරියවංශ )

ඌවේ රෝහල්හි සෞඛ්‍ය ආයතනවල වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල  ක්‍රියාත්මක කළ  වැඩ වර්ජනය   අවසන් කර තිබේ .

 ඌව ප්‍රධාන අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ  ඌව පළාත් සම්බන්ධිකාරක  පාලිත රාජපක්ෂ මහතා ප්‍රමුඛ බදුල්ල මහ රෝහලේ වෛද්‍ය වරු පිරිසක් අතර ඌව ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදි ප්‍රධාන අමාත්‍ය වරයා   රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෙත ලිඛිතව කණගාටුව පළකිරීමෙන් පසු වර්ජනය නතර කිරීමට තිරණ ය කෙරිණි.
 
අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා , බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා ජනිතා තෙන්නකෝන් මහත්මියට  බැන තර්ජනය කර ඇතැයි පවසමින් ඊට විරෝධය පා  මෙම වර්ජනය අරඹා තිබිණි.

දින තුනක් පැවැති  මෙම වරජනය  අවසන් වී  මේ වන විට රෝහල් කටයුතු යථා තත්වයට පත්ව තිබේ.



අදහස් (0)

ඌවේ සෞඛ්‍ය වර්ජනය අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site