ගංජා හේන් 04 ක් වටලා සිව්දෙනෙක් අත්අඩංගුවට
හම්බගමුව, අලුත්වැව, කිළිඹූන්න කැලෑ ප්රදේශයේ සිදුක වැටලීමකදී රුපියල් කෝටියක වටිනාකමකින් යුතු ගංජා හේන් 04ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින් දින සවස සමත් වීය.