IMG-LOGO

බලපත්‍ර නොමැතිව වැඩි මිලට මත්පැන් විකුණලා


(රංජිත් රාජපක්ෂ)                       
 

බලපත්‍රයක් නොමැතිව මත්පැන් වැඩි මිලකට වතු කම්කරුවන්ට අලෙවි කරමින් සිටි සැකකරුවෙකු හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්  අද(04 අත්අඩංගුවට ගෙන ඇත.
 
හැටන් පොලිස් වසමට අයත් දික්ඔය වනරාජා තේ වත්තේ වතු නිවාසක සඟවාගෙන මෙම මත්පැන් අලෙවි කිරීමේ ජාවාරමේ සැකකරු නිරතව සිටි බව වැටලීම කළ පොලිස් නිලධාරීහු කීහ.
 
සැකකරු සන්තකයේ තිබී මත්පැන් බෝතල් 25 ක් තිබී අත්අඩංගුවට ගෙන ඇත.
 
මැතිවරණ සමයේ මත්පැන් අලෙවිසැල් වසා දමන නිසා එම කාලයේදි මත්පැන් අධික මිලකට වතු කම්කරුවන් අලෙවි කිරීම සඳහා සැකකරු මත්පැන් තොගය රැස්කරගෙන සිට ඇතැයි අනාවරණය වී තිබේ.
 
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

බලපත්‍ර නොමැතිව වැඩි මිලට මත්පැන් විකුණලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site