(රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය හරහා හමා ගිය දැඩි සුළඟකින් විශාල ෆයිනස් ගසක් කඩා වැටී නිවාස තුනක කුඩා ළමුන් දෙදෙනෙකු සහ කාන්තාවක තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.
නුවරඑළිය කිකිලියාමාන ප්‍රදේශයේ ෆයිනස් වගා රක්ෂිතයක් අසළ පිහිටි නිවාස පේළියක් මතට ෆයිනස් ගස කඩා වැටි ඇති බව පොලිසිය කියා සිටියේය.
මේ හේතුවෙන් නිවාස තුනකට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, එම නිවාසවල පදිංචි පවුල් තුනකට අයත් සාමාජිකයන් 17 දෙනෙකු තාවකාලිකව ඥාති නිවාසවල නතර කර ඇත.
ෆයිනස් වගා රක්ෂිතය ආසන්නයේ පිහිටි ගස් කිහිපයක් නිවාස මතට කඩා වැටීමේ අවදානමක් පැවති බවත්, එම ගස් කපා ඉවත් කරන ලෙසට බලධාරින් දැනුවත් කළද එයට මෙතෙක් විසඳුමක් ලබා දී නැති බවත් එම නිවාසවල පදිංචිකරුවෝ කියාසිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ෆයිනස් ගසක් කඩා වැටී ළමුන් දෙදෙනෙකු ඇතුළු 3ක් රෝහලේ