‘‘නිෂ්පාදකයන්ගේ සහාන කපා ජනතාවට බදු පිට බදු ගහලා‘‘
අපේ රටේ ගොවි ජනතාවට, ධීවරයන්ට, ව්‍යාපාරකයන්ට විවිධ ව්‍යවසායකයන්ට, නිෂ්පාදකයන්ට දියයුතු සහනාධාරය කොල්ල කාලා සාමාන්‍ය ජනතාවට බදුපිට බදු ගහලා ඒ මුදල් කොල්ල කාලා පවුල් පරම්පරා පිටින් සුරසැප විදිමින් රට අන්තිම විනාශ මුඛයට ඇදල දමපු ලෝකයේ පාලකයෝ සිටින රටක් වේනම් ඒ රට ශ්‍රී ලංකාව බව ජාතික ජන බල වේගයේ නායක සහ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.