
(වසන්ත චන්ද්‍රපාල)
මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනවා නම් තමන් පෞද්ගලිකව සතුටු බව දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පවසයි.
මෙවර ජනාධිපතිවරණයේදි පොදුජන පෙරමුණට ජයග්‍රහණය කිරිමට නොහැකි බව ද මන්ත්‍රිවරයා සදහන් කළේය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ අභියෝගය භාර අරගෙන තමන්ගේම ආර්ථික දර්ශනයක් අනුව මේ රටට ඉදිරියට රැගෙන ගියා.
හරි හෝ වැරැදි හෝ දැනට රට ගෙනියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික සහ දේශපාලන මත මේ කෝච්චිය දුවන්නේ මේ පීල්ලේ මේ පීල්ල මාරු කළොත් කෝච්චිය පෙරලෙනවා.
සජිත් ඇවිල්ල මාරු කළත් එහෙමයි අනුර ඇවිත් මාරු කළත් එහෙමයි.
මේ රට බිහිසුණු තැනකට වැටෙනවාට මම පුද්ගලිකව කැමැති නැහැ. ඒක නිසා මම කැමැතියි රනිල් වික්‍රමසිංහ මහතා දිනනවාට.පොහොට්ටුවට දිනන්න බැරි නිසා .
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පොදුජන පෙරමුණෙ පළාත් පාලන නියෝජිතයන් සමග අම්පාරේ පැවැති රුස්වීමකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටේ දත් කෝ ?
ඔබ පවසන දේවල් කවුද ගණන් ගන්නේ .ඔබත් දැන් අවලංගු කාසියක්
මුං වගේ උන් ඉන්න රටක ජීවත් වෙනවට වැඩිය හොදයි කෝච්චිචියට බෙල්ල තියන එක. වාසියට වැදි බන දෙසන අවස්තාවාදි නරුම හැත්ත.
විමලවීර විතරක් නෙවෙයි රටම කැමතියි රනිල්ව දිනවන්න මොකද හැමෝම දැක්කා හැමෝගෙම කෙරුවාව. රනිල් නොහිටින්න අද ලංකාවක් ඉතුරු වෙන්නේ නෑ. එහෙනම් අද මේක බංගලාදේශෙටත් අන්ත තත්වෙක තියෙන්නේ.
බළලුන් ලවා කොස් ඇට බාගන්නවා .ඕක තමයි පොහොට්ටු ප්‍රතිපත්තිය
රාජපක්ෂ ලවා කාගෙන, වැඳගෙන හිටපු බුලත් හපයා... චුයින්ගම් කන රනිල් ගාවට යයි කියලා හිතුවද?
ඔබතුමාට කව්රු මොනවා කීවත් ඔබතුමාගේ ගුණ දන්නෝ දනිති. තමන්ගේ පුද්ගලික මුදල් අසරණයන් වෙනුවෙන් වැය කරනවා. අසරණ දරුවන් කීදෙනෙක් ඔබතුමාගේ උපකාරයෙන් අධ්‍යපනය ලබනවාද? වැඩිහිටියන්ට කරන උපකාර කියලා නිම කරන්න බෑ. ආඩම්බර කමක් නැති නිහතමානී ඔබතුමාට දුප්පත්, පොහොසත් බේදයක් නැතිව හැම කෙනාම එකවගේ ඇසුරු කරනවා. කව්රු වුණත් උපකාරයක් ඉල්ලුවොත් පාට, පක්ෂ නොබලා උපකාරකරන උඹතුමාට දීර්ඝායුෂ ලැබේවා, සුබ අනාගතයක්...