
(සුජිත් හේවාජුලිගේ)
ලෝකයේ නැව් නිර්මාණය කළේ නිකන් ඔහේ නැංගුරම්ලා තැබීමට නොවේ යැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.
තමා අභියෝගය බාරගෙන ජනාධිපති සටනට පිවිසුණු බව සඳහන් කරන රාජපක්ෂ මහතා නැවක් වරායේ තිබෙන තුරු සුරක්ෂිත බව ද සඳහන් කළේය.
මේ සටන ජයග්රහණයෙන් අවසන් කරන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමා කෙරෙහි තබූ විශ්වාසය ගැන ස්තූතිවන්ත වෙන බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පල බූරුවා
මූ හිතන් ඉන්නේ නැවක් කියලද ?මූට නැවක් පුරවලා ගූ ගහන්න ඕනේ
යකෝ නැව් කියන්නේ පොඩි උන් වැස්ස වෙලාවට කඩදාසි කොලයක් නමලා හදන ඒවාට නෙමෙයි . උඹ වගේ නිකමෙකුට ඒකත් නැවක් කියලා හිතෙන එක, ඉතින් වරදකුත් නැහැ
ඔබේ නැව වරාය සමඟ තබා ගන්න, කසළ දැමීමට තැනක් නැත, අපට සයුර අපිරිසිදු කිරීමට අවශ්‍ය නැත,
අනේ මන්දා මෙහෙම අහසේ මාලිගා හදන නාම්බෙක් !!! පහුගිය දවසක හැරමිටියෙන් යන අප්පච්චි කිව්වේ..."නාමල්ට පිස්සු" කියලා. ඒ නිසා තමා නෙළුම් කුළුණටත් නාම්බා ගෙ "මගුල'" අහිමි උනෙ !!! පව්ලෙ සාමාජිකයන් පවා නොමැතිව, තනියම ජනාධිපති වීමට තටමන මෙ කොල්ලාට අපගේ කනගාටුව ප්‍රකාශ කරමු. කොහොම වුණත් විවිධාකාර අන්දමින් රැස් කරගත් ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් මැතිවරණ ව්‍යාපාරය කරන්න නාම්බාට හැකියාව තිබීම ගැන අප සතුටු වෙන්නෙත් ඕන!!!!
නැව් ටෝක් දාලා අන්තිමට කොල්ලැව කැඩුණු ඔරුව වගේ රනිල් අංකල් ළඟට පාවෙලා යයි .. ඔක්කොම කුණු බේරුවල බොක්කෙනේ එතකොට අහන්න පුළුවන් "දැන් ගද ද...ද...." කියලා.
ඒ උනාට අසූචි සුද්ද කරන්න ඕනෙ
පිස්සෙක් , මොලේ අමාරුකාරයෙක්
ගුඩ් ලක් .ඔයාට ඒක කරන්න පුළුවන්.
නැව් හදන්නේ නැංගුරම් දාලා තියන්න නොවන බව ඕනම මෝඩයෙක් දන්නවා. අමතක කරන්න එපා ඔය වගේ පම්පෝරි ගහලා දියත් කළ ටයිටැනික් නැවට සිදු වුණු දේ...
නැවක් හැදුවා නම් ලෝකය වටේ යන්න තිබුණා. ඒත් මහ රජ්ජුරුවෝ හදලා තියෙන්නේ තෙප්පමක්නේ...
මයිනාගේ නෑමොලයා...
මෝඩ කප්පිත්තෙක් එක්ක කුණාටුවක් මැද්දට ගිහිං විනාශ වෙනවාට වඩා, කුණාටුව ඉවර වෙනකල් නැංගුරම් දාලා තියෙන එක නුවණක්කාර බව මෝඩ කප්පිත්තන්ට තේරෙන්නේ නෑ...
අබිලි නැව් මහ මුහුදේ ගිල්ලවනවා. නැත්නම් යකඩ වලට විකුණනවා ලොක්කා...!
මම හිතන් හිටියේ මොලේ පස්ස පැත්තෙවත් ඇති කියලා. බලාගෙන ගියාම කක්කුස්සි වලටම වැටිලා...!
අරගලය විවේචනය කරපු බුවාට ඡන්ද ලක්ෂයක් ඉක්මවා ගන්නට බැහැ...
පොහොට්ටුවේ දූෂිත දේපාලුවන්ට නම් හොර පෙරකදෝරුවා දෙවියෙක්...!
අනේ ඔවු පුතා... ඕක ඉක්මනටම මුදට අරන් යන්න.. අපිත් මේ බල බලා හිටියේ ඒක වෙනකම් තමයි. ඔය නැවේ ඇන දිරලා බුරුල් වෙලා තට්ටු දිරලා සමහර කෑලි වෙන නැව්වලට ගිහින් හයි කරගෙන. කොටින්ම ඕක මුහුදු ජිවින්ට කොරල් පර හැදෙන්න සුදුසු තත්වය තමයි දැන් තියෙන්නේ. මුහුද සන්සුන් වෙච්චි වෙලාවක වැඩිය හෙල්ලෙන්න ගැස්සෙන්න නොදී මුහුද මැද්දට ගෙනියලා තියන්න. ඒ වෙලාවට නැවටම වෙලා හොඳ බෑන්ඩ් චුන් පාරක් දාගෙන හොඳට කකා බිබී ඉන්න පුතා. එතකොට අපි ඔක්කොටම ගොඩ ඉඳන් බලන් ඉන්න වෙලාවක මුල්ම රල පහර වැදුණු ගමන්ම ඕක බෝස් ගාලා හඬක් නගමින් මුහුදු බත් වෙලා පතුලටම බහීවි ආයේ දකින්න නොලැබෙන විදියට...
නැව දියඹට දාලා බලන්නකෝ... ඒක කොච්චර ඔරොත්තු දෙනවාද කියලා...!
නැවක් කියලා හිතාගෙන හිටියාට අපට පැහැදිලි ව පෙනෙන්නේ වතුරේ පාවෙන කෙසෙල් කොටයක්.
ඔයනැව ගිලිලා මීයො පැනලා යනවා දැක්කේ නැද්ද?
දාපන් බ්‍රෝ මහ සාගරයට, ටයිටැනික් නැවට වෙච්ච දෙය සැප්තැම්බර් 21 ඔබේ පොහොට්ටුවටත් සිද්ධ වෙනවා ඒකාන්තයි.
ඔව්. මාලිමාවෙන් පාර සොයාගෙන ගමන ආරම්භ කළ යුතුයි.
අනේ මෝඩ පුතේ අබලන් නැව් මුහුදට දැම්මහම ගිලෙනවා කියල ඕක කියපු කෙනා ඔයාට කියල දුන්නෙ නැත්ද?
නැව් තියෙන්නෙ රට විනාස කරල.. තාත්තාටයි පුතාටයි ගිහින් හැන්ගෙන්න.
නැව් විතරක් නෙමෙයි වරායවල් ගුවන් තොටුපළවල් හදපු ඔයාලා එකේ රස දන්නවනේ ... බේබි. කොහොමත් ඕවා නැව් ටෝක් තමයි
මෙයාටත් රනිල්ට වෙච්ච් දේ වෙන්නේ මනාප ගණන් කරන්නෙත් නෑ. හැඳි ගෑවිලා යනවා
කාඩ් බෝඩ් වලින් සෙල්ලම් කරන්න හදන ඒවා නැව් නෙවේ
රටක ජනාධිපතිකෙනෙකු වීමට බුද්ධිය අවශ්‍යයි. මීට වඩා ඔයාව දැක්කාම වෙන දෙයක් කියන්න හිතෙන්නෙ නෑ.
වරාය හදලා තියෙන්නේ නැව් ගේන්න නෙවෙයි, ගුවන් තොටුපල හැදුවේ ගුවන් යානා ගේන්න නෙවෙයි... නමුත් ඔහුගේ සොයාගැනීම දෙස බලන්න.
"ගෙදරක් පාලනය කරගන්න බැරි කෙනෙක්ට පුළුවන්ද රටක් පාලනකර ගන්න" කියලා අපේ ආච්චි කිව්වා... කොහොමත් උඹලාට ජනතාව එලවා එලවා ගහනකොට නැවක් තමයි පිහිට වුනේ...
තමුන්ගේ පියා දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් හැදුවෙත් පව්ලේ අයට හිතේ හැටියට හොරකම් කරලා, පරම්පරා ගාණකට ඇති වෙන්න යහමින් හරිහම්බ කරගන්න.
මට දැන් තමයි මතක් වුනේ ගෝඨාභය බාප්පාගේ කාලයේ රෝහිත ඇමැතිවෙලා ඉද්දි නේද පුතා ඔය කියන නැව බස්නාහිර මුහුදු ප්‍රදේශයේදී රටත් විනාශ කරගෙන විනාශ වුනේ...!
"මැදමුලන නෞකාව" කියා හිතන් පාරම්බාන නාමල් බේබිගේ ඔරුව මුහුදු පතුලට කිඳා බහිනවා... ලබන මාසයේ 21 දා ඡන්ද පෙට්ටිවල බරත් එක්කම !!! පව් කොල්ලාට...
මෙයාට පිස්සු...!
අඩුමගානේ කෙහෙල් කොටන් පහුරක්වත් පද්දලා තියෙනවාද?
ඒ වුණාට නැව් එන්නෙ නැති වරායවල් නම් හැදුවා නේද කොමිස් කකා... දැනට තියෙන්නේ ඒ වරායද?
මෙයාට පිස්සු... කොහොම හරි ඡන්දේ ඉවර වෙන්න කලින් ජොනා වැඩක් කරයි..
යකෝ සමහර ඔල්මොරොන්දම් වෙච්චි නැව් තියෙන්නේ මුහුද මැද්දට අරගෙන ගොස් ඩයිනමයිට් දාලා ගිල්වන්න. දැන් වෙන්න යන්නේ ඔන්න ඕක...
කේපීගේ නැව් ටිකට මොකද වුනේ කියලා අප්පච්චිගෙන් අහලා කිව්වා නම් වටිනවා..!
නැව ගිලුණත් බෑන්චූන්!
මේකා නැවක් ද? බූරු ගොං තඩියෙක්!
මේකෙ කමෙන්ට් දාපු ජෙප්පන්ට ආතල් ඇති නේද? ඔබලාට කවුරුත් රිප්ලයි දීලා නෑ නේද? පව්...!