lankadeepa.lk

‘මා කරන සටන නවත්වන්න දේශපාලන කුහකයන්ට බෑ‘

2020 ජුලි මස 21 ප.ව. 03:35

3     361

‘‘විවේචනය කිරීමෙන්, අවලාද කිරීමෙන් තමන් ජනතාව වෙනුවෙන් කරන සටන නතර කිරීමට දේශපාලන කුහකයන්ට සහ ඩීල් කාරයන්ට හැකියාව නැතැයි සමගි ජන බලවේගය නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දඹුල්ලේදී පැවසීය.


lankadeepa.lk

කොරෝනා ගැන නොදන්නා ආණ්ඩුවකට බලය දීමෙන් රටම අනතුරේ

2020 ජුලි මස 21 ප.ව. 03:26

0     228

කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලක් එනවාද, නැද්ද කියාවත් හරි අබෝධයක් නැති ආණ්ඩුවකට පාලන බලය දීම සමස්ත රටේම ජීවිත අනතුරේ හෙළීමක් යයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැගෙනහිර, උතුරුමැද සහ වයඹ පළාත්වල ජන රැලි මාලාව අමතමින් පැවසීය.


lankadeepa.lk

‘විජිතපුර ඩෝසර් කරද්දී සජිත්ලා කටවහගෙන හිටියා‘

2020 ජුලි මස 21 ප.ව. 03:21

0     195

ඉකුත් රජය සමයේ විජිතපුර පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කරන විට නිහඬව සිටි එවකට සංස්කෘතික අමාත්‍යවරයා වූ සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරක විනාශ කිරීම සම්බන්ධයෙන් තමන්ට මඩගැසීමට උත්සාහ ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බඩල්කුඹුරේදී පැවසීය.


lankadeepa.lk

ජනමතයක් හදන්න ඕනෑ ඡන්දයක් එනවිටයි

2020 ජුලි මස 21 පෙ.ව. 11:02

0     481

මහ මැතිවරණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය සහ කාලීන දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ‘‘2020 මැතිවරණ වේදිකාවට’’ මෙවර එක්වූයේ අපේ ජනබල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක අතුරලියේ රතන හිමිය.


lankadeepa.lk

ඡන්දයට වඩා අපට ජනතාවගේ ජීවිත වටිනවා

2020 ජුලි මස 21 පෙ.ව. 10:56

0     271

මහ මැතිවරණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය සහ කාලීන දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ‘‘2020 මැතිවරණ වේදිකාවට’’ මෙවර එක්වූයේ සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ජේ.සී. අලවතුවල මහතාය.


lankadeepa.lk

‘ජව සම්පන්න පාලනයක් බිහි කිරීමට කැප වෙනවා‘

2020 ජුලි මස 20 ප.ව. 05:46

16     6423

කොරෝනා වසංගතය හේතුවෙන් රට මුහුණ දෙන ආර්ථික, සමාජිය සහ ආරක්ෂක ගැටලු ඇතුළු වර්තමාන අභියෝග ජයගැනිමට ජවසම්පන්න පාලනයක් බිහිකිරිමට කැපවෙන බව සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(20) පැවසීය.


lankadeepa.lk

දහනවය අහෝසියට අපි කොහෙත්ම ඉඩ දෙන්නේ නෑ

2020 ජුලි මස 20 පෙ.ව. 11:30

2     436

කොරෝනා බලපෑම, මැතිවරණය කල්දැමිය යුතුද?, නීතිය සැමට පොදුද? තුනෙන් දෙකේ කතා, ජවිපෙ සියයට තුන, 19 ට කුමක් වේවිද යනාදී කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට 2020 මැතිවරණ වේදිකාවට’’ මෙවර එක්වූයේ ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක විජිත හේරත් මහතාය.


lankadeepa.lk

සෞභාග්‍යයේ දැක්මට හරියට වැඩ කළාම මුළු රටම ගොඩ

2020 ජුලි මස 20 පෙ.ව. 11:00

1     165

කොරෝනා බලපෑම, මැතිවරණය කල්දැමිය යුතුද?, නීතිය සැමට පොදුද? තුනෙන් දෙකේ කතා, ජවිපෙ සියයට තුන, 19 ට කුමක් වේවිද යනාදී කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට 2020 මැතිවරණ වේදිකාවට’’ මෙවර එක්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාය.


lankadeepa.lk

‘සජිත්ට විපක්ෂයවත් ඉතුරු වෙන්නේ නැහැ‘

2020 ජුලි මස 18 ප.ව. 05:47

3     1684

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ පක්ෂ දෙකක් බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂය සමග හිඳිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එහි නායකයින්ට සහ ඒ අයට අධිකරණ ගානේ ගොස් කරදර කළ බවත්, දැන් එකතුවී එක සංධානයක් හැදුවත් පරණ අතීත සිදුවීම් සම්පූර්ණයෙන් අමතක කරන්නේ නැති බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය හා නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක එස්.බී.දිසානායක මහතා පැවසීය.


lankadeepa.lk

‘මාර්තුවේ තුනෙන් දෙක හඹාගිය පොහොට්ටුවට ජූලියේදී සරළ බහුතරයවත් නැහැ’

2020 ජුලි මස 17 ප.ව. 05:42

3     658

මාර්තු මාසයේ තුනෙන් දෙකේ බලයක් හඹාගෙන ගිය පොහොට්ටුවට ජූලි මාසය වනවිට සරළ බහුතරයවත් ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කොළඹදී අද(17) පැවසීය.


lankadeepa.lk

කොරෝනා මට්ටු නොකර ආණ්ඩුව තුනෙන් දෙක විතරක් හොයනවා

2020 ජුලි මස 16 පෙ.ව. 11:32

3     526

‘පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වැඩිකර කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවට ආණ්ඩුව තුනෙන් දෙක සොයමින් සිටින බව’ සමගි ජනබලවේගය නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාවනැල්ලේදී පැවැසීය.


lankadeepa.lk

ජනතාවට වෙඩි උණ්ඩයෙන් උත්තරදුන් යුගයට රටයනවා

2020 ජුලි මස 15 ප.ව. 03:46

2     475

‘‘වතුර ඉල්ලන ජනතාවට වෙඩි උණ්ඩයෙන් උත්තර දෙන 2015ට පෙර තිබූ යුගයට ශ්‍රී ලංකාව මේ මාස කිහිපයේදී ක්‍රමයෙන් අවතීර්ණ වෙමින් සිටිතැ’’යි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.


lankadeepa.lk

එජාපය කාටවත් මුක්කු ගහන්නේ නෑ

2020 ජුලි මස 15 ප.ව. 03:38

0     332

‘‘පොහොට්ටුව ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධ කණ්ඩායම් සමග කිසි විටෙක එක්ව ආණ්ඩු කරන්නේ නැතැ’’ යි එක්සත් ජාතික පක්‍ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (13 වැනිදා) රත්මලානේදී පැවසීය.


lankadeepa.lk

ව්‍යවස්ථාද‌ායකයේත් වෙනසක් කරන්න ඡන්දය යොද‌ාගනිමු

2020 ජුලි මස 15 ප.ව. 03:32

0     183

ජනාධිපතිවරණය ජයගනිමින් රටතූළ ඇතිකළ වෙනස ව්‍යවස්ථාදායකයේ වෙනසක් දක්වා පරිවර්තනය කිරීමට මෙවර මහමැතිවරණය යොදාගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරාපේක්‍ෂක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චරිත හේරත් මහතා ඊයේ (14) පැවැසීය.


lankadeepa.lk

බන්ධනාගාරය අද නරකම තැනකට වැටිලා

2020 ජුලි මස 15 ප.ව. 03:24

0     232

වසංගතයක් බවට පත්ව ඇති පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීමට ගත හැකි හැම පියවරක්ම ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බේරුවල දී ඉකුත්දා (10) පැවැසීය.


lankadeepa.lk

‘අපි ආගම්වාදය - ජාතිවාදය අතුගාද‌ානවා‘

2020 ජුලි මස 10 ප.ව. 03:56

15     675

‘‘ආගම් භේදයෙන්, ජාති භේදයෙන් රට අවුස්සා ගිනි තියන්නට හදන්නේ සැබෑ බෞද්ධයන් නොවේ’’ යැයි සමගි ජල බලවේගය නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රිකුණාමලය මුතූර්හිදී පැවසීය.


lankadeepa.lk

තැපැල් ඡන්දයේදී ආණ්ඩුවට හොඳ උත්තරයක් ලැබෙයි

2020 ජුලි මස 10 ප.ව. 03:53

2     888

‘‘රජයේ සේවකයන්ගේ - රණවිරුවන්ගේ පිහිටෙන් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ඔවුන්ගේ වැටුප් සහ දීමනා කප්පාදු කරමින් ගෙන ගිය පාලනයට තැපැල් ඡන්දයෙන් හොඳ උත්තරයක් ලැබෙනු ඇතැයි’’ සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී පැවසීය.


lankadeepa.lk

ආණ්ඩුවට ‘සැලුන් දොරත්’උකස් කරන්න වෙලා

2020 ජුලි මස 10 ප.ව. 03:47

2     722

‘වැරැදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කර රට වළපල්ලට ඇද දැමූ පොහොට්ටු ආණ්ඩුවට වසර පහක් සඳහා නැවත රට ඉල්ලන්නට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි’, එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහරගම දී පැවැසීය.


lankadeepa.lk

‘කෙළින් වැඩ කරන්න තුනෙන් දෙක දෙන්න‘

2020 ජුලි මස 10 ප.ව. 03:17

0     167

වෙනත් දේශපාලන පක්‍ෂවල ප්‍රාණ ඇපකරුවන් බවට පත්නොවී ඍජුව කටයුතු කිරීම සඳහා තම පක්‍ෂයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබාදෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පෙරේදා (8) පැවැසීය.


lankadeepa.lk

‘මුස්ලිම් ජනතාව විකුණමින් මඩිය තරකර ගත්තා‘

2020 ජුලි මස 10 ප.ව. 03:06

0     223

මුස්ලිම් ජනතාව විකුණමින් මඩිය තරකරගත් මුස්ලිම් නායකයන් ඉකුත් ආණ්ඩුවේ සිටි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලදී පෙරේදා (8) පැවැසීය.


lankadeepa.lk

‘පොහොට්ටු ආණ්ඩුවෙන් කැපූ රාජ්‍ය සේවක දීමනා අපි දෙනවා‘

2020 ජුලි මස 09 ප.ව. 02:29

3     392

රාජ්‍ය සේවකයන්ට හොඳින් සලකන බව කියා බලයට පැමිණි පොහොට්ටු ආණ්ඩුව දැන් රාජ්‍ය සේවය දියකර හරිමින් රාජ්‍ය සේවක සියලු‍ දීමනා සහ අයිතීන් කප්පාදු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෝමාගම දී පැවසීය.


lankadeepa.lk

‘කලා පරපුර සුරැකීමේ වගකීම අපි බාරගන්නවා‘

2020 ජුලි මස 09 ප.ව. 02:18

0     782

‘රණසිංහ ප්‍රේමදාස යුගයෙන් පසු රැවටීමට සමච්චලයට ලක්වුණ රටේ අද්විතීය කලා පරපුර සදා සුරැකීමේ ප්‍රමුඛතම වගකීම තමන් බාරගන්නා බව’ සමගි ජන බලවේගය නායක හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය.


lankadeepa.lk

‘හොරකම් කරන දේශපාලකයන්ට බේරෙන්න උපක්‍රම හදන්නේ විද්වතුන්‘

2020 ජුලි මස 09 ප.ව. 01:58

0     400

දේශපාලකයන්ට හොරකම් කරලා බේරෙන්න උපක්‍රම හදලා දෙන්නෙත් ඒ ඒ ක්‍ෂේත්‍රවල ඉන්න සමහර විද්වතුන්. බොරු කොමිෂන් දාලා ප්‍රශ්නය ඇද ඇද ඉඳලා ජනතා අවධානය වෙන පැත්තකට යවලා දූෂිතයන් බේරනවා යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (08) පැවසීය.


lankadeepa.lk

‘යහපාලනයෙන් පලිගත්තා මිස කරපු දෙයක් නෑ‘

2020 ජුලි මස 09 ප.ව. 01:34

0     101

ඉකුත් රජය සීමාවක් නොමැතිව පලිගැනීම් සිදුකළා මිස ජනතාව වෙනුවෙන් කිසිදු කැපකිරීමක් නොකළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (7) පැවැසීය.


lankadeepa.lk

තුනෙන් දෙකක් ගන්නවා යැයි කී අය දැන් 125ක් ගැන කියනවා

2020 ජුලි මස 08 ප.ව. 02:34

4     451

මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක් ගන්නවා කියලා පාරම්බාපු ආණ්ඩුව දැන් මන්ත්‍රී ධුර එකසිය විසිපහක් ගන්න කතා කරනවා. ඔවුන්ට ඔවුන් ගැනම තිබුණ ෂුවර් එක නැති වෙලා. මැතිවරණයෙන් ලැබෙන්නේ ඊටත් අන්ත ප්‍රතිඵලයක් බව ඔවුන් දැනටමත් දන්නවා යැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්‍ෂක කණ්ඩායම් නායක කේ. ඩී. ලාල්කාන්ත මහතා ඊයේ (7) පැවසීය.


lankadeepa.lk

‘රජයේ සේවකයන්ගේ කැපූ දේ සජිත්ගේ ආණ්ඩුවකින් දෙනවා‘

2020 ජුලි මස 08 ප.ව. 02:23

2     292

‘‘වත්මන් රාජපක්ෂ රජය යටතේ රජයේ සේවකයන්ට අහිමි වී ඇති ස්වාධීනත්වය, වැටුප් වර්ධක සහ විශ්‍රාමිකයන්ගේ දීමනා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය ආණ්ඩුව යටතේ කඩිනමින් දෙන බව’’ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹ දී පැවසීය.


lankadeepa.lk

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න එජාපය බලයට ගේන්න

2020 ජුලි මස 08 ප.ව. 02:18

3     139

ආර්ථික අර්බුදයෙන් ගොඩඑන සැලැස්මක් මේ රජයට නැහැ. මුදල් ඇමැතිවරයා රටේ ආර්ථිකය සම්බන්ධ ප්‍රතිපත්ති හදද්දී ජනාධිපතිවරයා මහ බැංකුවේ නිලධාරීන් ගෙන්වා ඔවුනට බණිනවා. රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් අත්‍යවශ්‍ය බව ජනතාව තේරුම් ගෙන සිටීම සතුටට කාරණයක් බව රාජ්‍ය ආරක්ෂක හා ජනමාධ්‍ය හිටපු ඇමැති ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා මීරිගමදී පැවැසීය.


lankadeepa.lk

‘සැලුන් දොර වසන්න නම් තුනෙන් දෙකක බලයක් ඕනෑ‘

2020 ජුලි මස 08 ප.ව. 02:06

0     178

දැන් තිබෙන සැලුන් දොර වෙනුවට ශක්තිමත් යකඩ දොරක් දැමීමට නම් එළැඹෙන මහ මැතිවරණයේදී තුනෙන් දෙ​ෙක් බලයක් අවශ්‍ය යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (6) පැවසීය.


lankadeepa.lk

මහින්දලා ඉදිරියට ගෙනියන්නේ එජාපයේ වැඩ පිළිවෙළයි

2020 ජුලි මස 07 ප.ව. 06:01

3     496

නාවික හමුදා සෙබළුන් කොරෝනා රෝගයට ගොදුරු වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වරදින් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිල්වින් සිල්වා මහතා පැවසීය.


lankadeepa.lk

රටම දිනවන වැඩපිළිවෙළක් ගේනවා

2020 ජුලි මස 07 ප.ව. 05:48

0     242

රටට හිතැති සියලු බලවේග ඒකරාශී කරගනිමින් දැවැන්ත ජන බලවේගයක් බිහිකර මෙවර මැතිවරණය ජයග්‍රහණය කර රට දිනවීමට කැපවන බව සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ඊයේ (6) පැවැසීය.