කොට්ටාව, පිංහේන ශ්‍රී විජයතිලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය හීන්බුන්නේ සාරධ ස්වාමීන්වහන්සේගේ ආදරණීය මෑණියන් වූ A.M.A. චන්ද්‍රසීලි මාතාව (59) හදිසියේ ඊයේ (04දා) අභාවප්‍රාප්ත විය.

දේහය මේ වනවිට වැවගාව ගෙදර, හීන්බුන්න, හකුරුවෙල (හම්බන්තොට) ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කරඇති අතර ඇති අතර අවසන් කටයුතු එළඹෙන 7දා සවස 3.00ට පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබේ.