
(ඩි.ජී.සුගතපාල)
ගාල්ල ලංකාදිප මාධ්‍යවේදිනි ශිරංගිකා ලොකුකරවිට මහත්මියගේ සැමියාවු ප්රවිණ මාධ්‍යවේදි ගාල්ලේ සජිව විජේවිර මහතා අද දහවල් මිය ගියේය.
වකුගඩු ආබාදයකින් පෙළුණ ඒ මහතා කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගියේය.
කලක් ගාල්ල ලංකාදිප ප්‍රාදේශිය මාධ්‍යවේදි ලෙස කටයුතු කල ඒ මහතා විශේෂයෙන්ම ගවේෂණාත්මක ලිපි රැසක්ම ලියා පලකර ඇත.
මිය යනවිට 51වනවියේ පසුවු ඒ මහතා දෙදරු පියෙකි.
දේහය හපුගල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට සවස හයට දඩල්ල ආදාහනාගාරයේදි සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd