
දෙණියාය ,පල්ලෙගම ලුම්බිණි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ,ලුම්බිණි තේ කර්මාන්ත ශාලාවෙහි අධිපති ප්‍රසිද්ධ සමාජ සේවකයකු වූ දයාපාල ජයවර්ධන (බානගල රාළහාමි) මහතා අභාවප්‍රාප්ත විය.
මිය යන විට (91) වියේ පසු වූ ඒ මහතා දියණියන් තිදෙනකුගේ සහ එක් පුතකුගේ පියෙකි.තේ කර්මාන්තයේ ලුම්බිණි නාමය ජාත්‍යන්තරයේ ඉණිපෙත්තට රැගෙන ගිය ඒ මහතා රෝගාතුරව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
දේහය ලුම්බිණි වත්ත ,පල්ලෙගම ,දෙණියාය ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (08) පවුලේ සුසාන භූමියේ දී ප.ව. 3.00 ට සිදු කිරීමට නියමිතය.
(එස් .ඩී. කොඩිකාර )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd