
මහජන බැංකුවේ විශ්‍රාමලත් කළමනාකරුවකු මෙන්ම කෑගල්ල ප්‍රදේශයේ සමාජ සේවකයකු වූ පී.වී.ආර්. කරුණාතිලක මහතා අභාවප්‍රාප්ත විය.
කරුණාතිලක මහතා,රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ මාධ්‍ය අධ්යක්ෂ ලෙස කටයුතු කළ ශානුක කරුණාරත්න මහතාගේ මාමණ්ඩියයි.
දේහය කෑගල්ල,පොල්ගහවෙල පාරේ මොරගොල්ලෙ “කේතුමතී” නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පොල්ගහවෙල අදාහානාගරයේදී හෙට (25) සවස 4 ට සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd