අම්පාර  දීඝවාපී පරිවාර චෛත්‍ය රජමහා විහාරාධිපති ,නැගෙනහි පලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පෝද්දිවෙල චන්දානන්ද නාහිමියන්ගේ මෑණියන්  වූ ලීලාවතී  ගුණවර්ධන  මාතාව අභාවප්‍රාප්ත වූවාය .

සය දරු මවක වන එතුමිය මිය යන විට  94 වැනි වියෙහි පසු විය.

අවසන් ගෞරව සදහා පෝද්දිවෙල  මාරකන්ද නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ‍හෙට (14) දින මාරකන්ද පවුලේ  සුසාන භූමියේදී  සිදු කෙරේ.