IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


හෙරොයින් ජාවාම් කළ දෙදෙනකු එස් ටී එෆ් දැලේ

(නිමන්ති රණසිංහ)

නිවසේ දොර ජනේල් වසා තබමින් ජංගම දුරකතනයෙන් ගැනුම්කරුවන් ගෙන්වාගෙන හෙරොයින් ජාවාරම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඌරුගස්මංහන්දිය තුඩුව ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

හොරොයින් ඡාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් එක්ලක්ෂ දහ අට දහසක් සහ හෙරොයින් මිලි ග්‍රෑම් 460ක් ද සැකකරුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 50ත් 34ත් අතර පසුවන දෙහිවල සහ තුඩුව හබුරුගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද එම බලකාය සහදහන් කරයි.

ඡාවාරම්කරුවන් සිය නිවසේ දොර ජනේල් වසා තබමින් මෙම ඡාවාරම සිදුකර ඇත්තේ පොලිසීයෙන් වැටලීමක් සිදුකළ හොත් ඔවුන් සතුව ඇති හෙරොයින් මත්ද්‍රව්‍ය ක්ෂණීකව නිවසේ සකස් කර ඇති නවීන පන්නයේ වැසිකිලි පෝච්චියක් තුළට වැටෙන පරිද්දෙන් බවට සිදුකළ සෝදිසියේදී අනාවරණය වූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නිතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණයෙන් අලුත්ගම කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ජේ. ඩී. ඩබ්. එස්. ජයකොඩි ඇතු`ථ නිලධාරින් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සදහා ඌරුගස්මංහන්දිය පොලීසියට භාරදී ඇත.

 



අදහස් (0)

හෙරොයින් ජාවාම් කළ දෙදෙනකු එස් ටී එෆ් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31021 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13149 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10941 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 14 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site