
(අංජුල මහින වීරරත්න)
ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිට අනවසරයෙන් සේවය අත්හැර ගිය සෙබළුන් විශාල පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
එලෙස සේවය අතැර ගිය පිරිස තුන්දහසක් බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.
අත් අඩංගුවට ගත් සෙබළුන් අතර විවිධ අපරාධ ක්‍රියා වලට සම්බන්ධ සෙබළුන් ද සුළු පිරිසක් සිටින බව අමාත්‍යාංශය පවසයි.
ඔවුන් මෙන්ම අනවසරයෙන් සේවය අත්හැර ගිය සෙසු සෙබළුන්ද අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ රජය කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවේ ඉන්න ලක්ෂ 2න් 1½වත් පොලිසියට දුන්නා නම් ඔය කුඩ්ඩෝ බඩ්ඩෝ ඔක්කොම ඇතුළේ...