
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ත්‍රිත්වයක් (අංක 2481/02, 2482/08 සහ 2482/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද) සහ විසර්ජන පනත යටතේ යෝජනා සම්මත නවයක් (2026.04.30 දිනැති පාර්ලිමේන්තුවේ අංක 3 දරන න්‍යාය පුස්තකය සම්බන්ධ අංක 11 දරන පරිපූරකයේ ඇතුළත් කර ඇති)අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඒ පිළිබඳ විවාදය විවාදය පෙ.ව 11.30 සිට පස්වරු 4.00 දක්වා පැවැත්විණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd