IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


හොර සල්ලි සමග වෙළෙඳසල් සේවකයකු අල්ලයි

(ඉන්දිකා රාමනායක)

වාලච්චේන ඔට්ටමාවඩි ප්‍රදේශයේ දී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 20 ක් සමග පුද්ගලයකු අද  අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරු ඔට්ටමාවඩි ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළෙඳ සැලක  සේවකයකු බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.

මොහු සන්තකයේ ව්‍යාජ මුදල් නෝට්ටු ඇති බවට යුද හමුදා බුද්ධි අංශ ලබාදුන් තොරතුරකට අනුව වාලච්චේන විශේෂ කාර්ය බළකා කඳවුරේ භට පිරිසක් වෙළෙඳසලට ගොස් සැකකරු පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී  ව්‍යාජ මුදල් සොයාගෙන ඇත .

මෙම ව්‍යාජ මුදල් එකම කාණ්ඩයේ අංක යටතේ මුද්‍රණය කර ඇති බවද විශේෂ කාර්ය බළකාය කියයි.

 

 



අදහස් (0)

හොර සල්ලි සමග වෙළෙඳසල් සේවකයකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 553 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 716 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 295 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site