(රංජන් කස්තුරි)
චීනයේ හුබෙයි පළාතේ ජීවත්වන චීන ජාතිකයන්ට ලංකාවට පැමිණීමෙන් වළකින ලෙස දැනුම් දී තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
චීනයේ අනෙකුත් පළාත්වල සිට පැමිණෙන චීන සේවකයන්ට දින 14ක නිරෝධායන කාලසීමාවක් ගත කරන ලෙස දැනුම් දී ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
එහි මෙසේද සඳහන් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd