‘හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අයත් වාහන සහ ආරක්ෂක නිලධාරීන් ඉවත් කරන්න’යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය හිටපු ඇමති මංගල සමරවීර මහතා ට්වටර් පණිවුඩයක් තබා තිබේ.
‘හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අයත් වාහන සහ ආරක්ෂක නිලධාරීන් ඉවත් කරන්න’යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය හිටපු ඇමති මංගල සමරවීර මහතා ට්වටර් පණිවුඩයක් තබා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි, එකපාරටම මේ වගේ දේවල් නොකරනු මැනවි....
ඉතා හොඳ තීරණයක්...
බුදුන් වැඩි දේශයේ පහළ වූ ගුණමකු මිනිසුන් ...
සිරිසේන අපි ඔබ රැස්වීමට එනකම් බලාසිටිනවා... ඔබ නොඑන්නේ ඇයි? මම එන්නේ කොහොමද මගේ ආරක්ෂකයන් වාහන ඔක්කොම අයින් කරලා.. ඒකට කමක් නැහැ මම එනවා ඔබව අරගෙන යන්න... මගේ වාහනේ.. එතුමා එහෙම කියලා ටික වෙලාවකට පසුව ඇවිත් මාව රැස්වීමට අරගෙන ගියා... අහෝ යහපාලන නායකයාණෙනි, ඔබට මතක් කරන වගනම්... පඬිවරයෙක් කියා තිබෙන පරිදි... හමන්න හුළඟේ හමන්න කුරීරු මිනිසුන් තරම් ඔබ දරුණු නැත..
නැතිව වෙන දෙයක් ඔය දෙපිට කාට්ටු වැඩකරන අය මොනවා කරන්නද?
වඳුරට දැලිපිහිය අහුවුණා වගේ. ගහපන් පුතා ට්විටර් තව අවුරුදු විස්සක් තිහක්...
මීළඟ සැරේ ඡන්දෙ ඉල්ලනවා නම් හතර කේන්දරේ පාලුවට නොගිය නායකයෙක් ඉන්න ගෘප් එකකට එකතුවෙන්න. නැතිනම් හැමදාම ට්විටර් ගගහ ඉන්න තමයි වෙන්නේ... මළාට රූපවාහිනියේ, පත්තරේ පණිවුඩ දාන්න වෙන්නේ නැහැ...
අපේ පව්ලටම තියෙන්නේ තියෙන්නේ අපේ සල්ලිවලින් ගත්ත එක වාහනයයි. ඉතින් මෙයාට ඒකත් මදි.. දැන් රනිල් මහතා විපක්ෂ නායකද?
අලුත් අය එක්ක වැඩ අල්ලලා වගෙයි.
බය වෙන්න කාරණයක් නැහැ. තනියම පාරේ ගියත් කවුරුවත් හිංසා කරන එකක් නැහැ. කාත් එක්කත් මිතුරු කමෙන් හිටින නිසා.
ගහට කොළට ඇළට දොළට ඒ කියන්නෙ ස්වභාවදහමට ආදරය කරන්න ඕනේ හදවතින්මයි නැත්තම් ඒ කෙනාට කවමදාකවත් ස්වභාවදහමේ ආශිර්වාදය ලැබෙන්නේ නැත.
මෙයා රටට බරක්, විනාශයක්.........
ඔබ මේ ආණ්ඩුව සමග එකතුවෙනවානම් හොඳයි කියා සිතෙනවා. මොකද ඔබ තීරණ ගන්න භය උනේ නැහැ.
විශ්ව ආගම වන බුද්ධාගමේ තියනවා "දිට්ඨධම්ම වේදනීය කර්මය" කියල එකක්... ඒක අනිවාර්යෙන්ම මෙලොවදී ඵලදෙනවා. අර තිස් වසරක යුද්ධය ඉවරකරපු ගෝඨාගේ ආරක්ෂාව ඉවත්කරලා කොටින්ට ජීවිත බිලිගන්නත් හැදුවානේද? අර කිව්ව කර්මය මෙලොවදීම පටිසන් දීලා