
ග්රීසියේ නැගෙනහිර ඊජියන් මුහුදේ චියෝස් දූපත අසලදී සංක්රමණිකයන් රැගත් බෝට්ටුවක් සහ එරට වෙරළාරක්ෂක යාත්රාවක් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනකු මියගොස් බව පැවැසෙයි.
මියගිය පිරිස අතර පිරිමින් 11 දෙනකු සහ කාන්තාවන් සිවුදෙනකු සිටින බව වෙරළාරක්ෂක බලධාරීන් තහවුරු කර ඇත. තුවාල ලබා සිටි එක් කාන්තාවක රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව ද පැවැසෙයි.
අනතුරෙන් පසු ළමුන් 11 දෙනෙකු ඇතුළු සංක්රමණිකයන් 25 දෙනෙකු බේරාගැනීමට හැකි වුණු බව ද වාර්තා වේ. වෙරළාරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd