(රන්ජන් කස්තුරි)
රජයේ පාසල් අලුත් අවුරුද්ද සඳහා අනිද්දා (10) සිට දින 10ක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
නැවත පාසල් ආරම්භ කරනුයේ මේ මස 19 වැනි දින වන අතර අගෝස්තු නිවාඩුව තෙක් පාසල් විවෘතව තැබෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දැඩි සෞඛ්‍ය නීති අනුගමනය කරමින් පාසල් පවත්වාගෙන යන අතර සිසුන් කණ්ඩායම් වශයෙන් පාසල්වලට කැඳවන බව ද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මාසේ 16 වෙනිදා පාසල් නිවාඩු පැවැත්වෙන අතර 19 වෙනි මාරු දෙනවා කියලා හිතුවේ...
එහෙම කරන එක ඉස්කෝලේ ළමයි වන අපිට පාඩුවක්.. මම නම් කියන්නේ එහෙම කරන්න එපා...
රට වට තොරතුරැ දැනගැනීමට වැදගත්
රට වටා තොරතුරු දැනගැනීම වැදගත්