
(සුජිත් හේවාජුලිගේ)
මේ දිනවල පවතින වැහිබර අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් රට පුරා විදුලිය බිඳ වැටීම් තිස්දහසක් පමණ සිදුව ඇතැයි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පැවසීය.
විදුලිය බිඳ වැටීම් බොහොමයක් සිදුවී ඇතැයි පැවසෙන්නේ විශාල ප්‍රමාණයේ ගස් කඩා වැටීම හේතුවෙනි.
මේ අතර විදුලියේ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය හේතුවෙන් විදුලිය බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීමේ කිසියම් ප්‍රමාදයක් මතුව ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2034
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුළඟ වැස්ස වාර 30000ක් ලයිට් කපලා