(තුසිත කුමාරද සිල්වා)
බේරුවල ව්‍යාපාරිකයන්ගේ නිවසක ස්වයංක්‍රීය ගේට්ටුවකට හසු වී අද(16) උදෑසන පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි බේරුවල පොලිසිය කියයි.
මියගොස් ඇති පුද්ගලයා එම නිවසේ වසර ගණනාවක් සේවය කරන අයෙකු බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd