
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ත්‍රිකුණාමල විහාරයේ ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන්නේ තමා රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදි අද පැවසීය
ඒ සඳහා තම පක්ෂයේ සහාය ලබාදෙන බවද ඔහු කීවේය. පොලිසියට ස්වාමීන් වහන්සේලාට ගුටි බැටදීමට අයිතියක් නැතැයි පැවසූ විපක්ෂ නායකවරයා සම්බුද්ධ ශාසනයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තාගේ කාලයේදි වගේ ධර්ම චක්‍රය දානය කරන්න, ටයර් සෑයේ ආදානය කරන්න එහෙම පොලිසියට අයිතිය ඇති මගේ හිතේ ........
ස්වාමීන් වහන්සේල නෙවේ, කාටවත් ගහන්න පොලීසියට අයිතියක් නැහැ
ස්වාමින් වහන්සේ නමක් පොලිස් නිලධාරියෙකට පහර දෙනවා මම වීඩියෝ එකේ දැක්කා . ඒක හොදද ?
සිදුවීමක් ගැන මෙලෝ මගුලක් හොයලා බලන්නේ නැතුව ඔහේ මොනවහරි දොඩවල යනවා
නීතිය කාටත් එකයි සිවුරක් දාගත්ත පලියට හාමුදුරුවෝ කෙනෙක් වෙන්නේ නෑ... විනයක් ඇතිව පිළිවෙලකට ඉන්න ඕනෑ මුලින්ම
ජනතාව ප්‍රකෝප කරන්නත් හාමුදුරුවන්ට අයිතියක් නැහැ. ගැටලුවක් නම් නීතිය අනුව කටයුතු කරන්න ඕන. මේ සිද්ධියේ දී හැසැරුනේ හරිම අවිනීත විදිහට. කාදිනල්තුමා ආදර්ශයට ගන්න. සිය ගානක් මැරිලත් ජනතාව ප්‍රකෝප කළේ නැහැ.
අනා ඩොබියෝ, ජනතාව ප්‍රකෝප කරේ හමුදුරුවෝ නෙවේ . පොලිස්කාරයා. ගොංකම ප්‍රදර්ශනය කරන්න එපා.