
නඩුකටයුත්තක් සඳහා ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයේ සිරි මැදිරිය තුළ රඳවා සිටි සැකකරුවක් සිර මැදිරියෙන් පිටතට පැන අධිකරණ ශාලාවේ සිට තරුණ නීතිඥවරියක බදාගත් බව කියන සැකකරු එම චෝදනාව සම්බන්ධයෙන් ලබන 25 වැනි දා තෙක් රිමා්ඩ්බාරයට පත් කර ඇත.
මේ හේතුවෙන් අධිකරණය තුළ කලබලකාරී තත්ත්වයක් ද ඇති විය. අධිකරණ ශාලාව තුළ සිටි නීතිඥවරු, බන්ධනාගාර නිලධාරීහු හා පොලිසිය මහතා පරිශ්‍රමයක් දරා සැකකරු මෙල්ල කර යළි සිරමැදිරියට දැමීමට පියවර ගත්හ.
සැකකරු එච්.එම්. ලලිත් සඳරුවන් නමැති අයකු බව ද පොලිසිය කියයි.
(ජේ.ඒ.එල් ජයසිංහ, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ෂේන් සෙනෙවිරත්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං මේ අහිංසකයා ගංජා ළඟ තබාගැනීම කියන සුළු වරද කෙසේ වෙතත්, මිනි මැරීමට තැත් කිරීම වගේ වරදකට නඩු පවරලා අවුරුදු ගානකට හිරේ දායි