ලිට්‍රෝ ගෑස් මිල අද (05) සිට  ක්‍රියාත්මක වන පරිදිඅඩුකර ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් ද කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇති අතර  12.5 ගැස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,365ක් වේ.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක ෙනව මිල රුපියල් 1,750කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 815කි.