
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බව පැවසෙන සාරා ජස්මින්ට එරෙහිව රතු වරෙන්තුවක් නොගන්නේ ඇයි දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.
ඔහු මෙසේ පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
පාස්කු ඉරු දින ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලගේ ආණ්ඩු කාලේ හොයගන්න බැරිවුනා නේද?
දැන් මෙයා එල්ලෙන්න හදන්නේ සාරා ජැස්මින්ගේ සායේ වගෙයි !
පාස්කු ප්‍රාහාරය ගැන මුන් සේරම සතුටු වෙනවා.ක්‍රිස්තියානි එවුන් මරා දැමීමත් මුන්ට අනිවාර්ය කරලා තියෙනවා උන්ගේ නබි නායක් විසින්.මුන් සේරම කරන්නේ අපිව ගොනාට අන්දන එක.