(රංජන් කස්තුරි)
කෝවිඩ් මර්දනය සඳහා ලබා දෙන චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම ජූනි මස 8 වැනි දා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අංශ කියයි.
අලුතින් ලැබී ඇති සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහෙන් මාත්‍රා 375000ක් දෙවැනිවටය සඳහා ලබාදීමට නියමිතය.
සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 521470 දෙනකුට ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙයක්. කරුණාකර ඇස්ට්‍රාෙසනිකා මාත්‍රාව දෙන දිනය ගැන කියන්‍න පුලුවන්ද? අමතක කරන්න එපා 600,000 ක් එය ලබෙනතුරු බලාපොරොත්තුවෙන් ඉන්න බව. කිසිම මාධ්‍යක් මේ ගැන ජනතාව හරියට දැනුවත් කරන්නේ වත් රජයෙන් ප්‍රශ්න කරන්නේ වත් නැති එක ඉතාම කණගාටුවට කරුණක්. දන්න කෙනෙක් කියනවද මේ ගැන. ස්තුතියි.
මෙච්චර දඟලන්නේ මේ එන්නත් සොච්චම බෙදාගන්න බැරුවනේ.