
(යොහාන් භාසුර)
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදන සමාගම් තීරණය කර තිබේ.
නව මිල ඊයේ (7) සිට ක්‍රියාත්මක වන බවත් කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමූව ද සිල්ලර මිල සංශෝධනය කර නොමැති බවත් සිමෙන්ති නි්පාදන සමාගම් පැවසීය.
සිමෙන්ති නිශ්පාදන වියදම ඉහළයාම සිමෙන්ති මිල වැඩිකිරීමට හේතුවූ බව ද එම සමාගම් වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සීනි ඉවරයි, මීළඟට සිමෙන්ති, තව සතියක් ඇදගන්න පුළුවන්...
ඔන්න විපක්ෂයට එල්ලෙන්න තණකොළ ගහක්...
ආණ්ඩුවට ඔලුව උස්සන්න දෙන්නේ නෑ වගේ කම්පැණි කාරයෝ...