(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට( සමාජ මාධ්‍ය නියාමන) එරෙහිව පෙත්සම් 45 ක් ලැබී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී වූයේ 18 පැවසීය
මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථාව ප්‍රකාරව බවද ඔහු සඳහන් කළේය.
ඔක්තෝබර් 4 6 17 දිනයන්හි තමා නිවේදනය කළ පෙත්සම් 34 ට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් 11ක පිටපත් ලැබී ඇති බවද කතානායකවරයා පැවසීය.
කතානායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී නිවේදන ඉදිරිපත් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd