
(ළහිරු හර්ෂණ)
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ මහබුත්ගමුව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයේ පදිංචිකරුවන්ට ලබාදීම අද කොහිලවත්ත පියදස්සිනාරාම විහාරස්ථානයේදී සිදුකෙරිණ.
වයස අවුරුදු 30-60 අතර පුද්ගලයන්ට කොවිඩ් - 19 මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන යටතේ මෙම එන්නත් ලබාදී තිබුණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ස්පුට්නික් 5
මාධ්‍යයෙන් පවා වරද්ද වරද්දා කියන්නේ ස්පුට්නික් වී කියල. නිවැරදිව කියනවනම් ‘ස්පුට්නික් පහ’ විය යුතුයි. සෝවියට් දේශයේ අභ්‍යවකාශ තරනය කල ස්පුට්නික් 5 යානය සිහිපත් වීම සදහා මෙම එන්නතට ස්පුට්නික් 5 යන නාමය යොදා ඇත.