
(යොහාන් භාසුර)
ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් බහලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 5 කින් ඉහළ දැමූ බව බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා අද (1) පැවසීය.
ඉන්ධන මිල ඉහළ යෑමට සමගාමීව ආනයන සහ අපනයන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා මෙසේ ගාස්තුව සියයට 5 කින් ඉහළ දැමූ බවත් එම නව ගාස්තුව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවත් ඒ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd