(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
ජනාධිපතිවරයා එම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව බවද නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්නද්ධ හමුදාවෙන්ම තමයි කට්ටියම කන්නේ ළගදීම….
දන්නේ සන්නද්ධ හමුදා කැඳවීම පමණයි.
ඔක පමණයි මේ පින් ජනාධිපති කරන්න දන්නෙ
එකෙක් ගැසට් ගහනවා රිවස් කරනවා, අනිකා හමුදාව කැඳවනවා කෙළිනවා. රයිගමයයි ගම්පලයයි. තකට තක
උදේට දත් මදිනව වගේ.. හැමදාම කඩවෙනව.. ආයෙත් කඩවෙනව....
දැන්නම් සන්නද්ධ හමුදාවට පුදුම ආදරයක් තියෙන්නෙ. 2001 ඉදන් 2004 වෙනකම් සහ 2005 ඉදන් 2009 වෙනකම් සන්නද්ධ හමුදාව පේන්න බෑ. එයා හමුදාවේ චිත්ත ධෛර්යය බිද වට්ටපු හැටි තියෙනවා දැනට වයඹ ආණ්ඩුකාර ධුරය දරණ අද්මිරාල් කරන්නාගොඩගේ අධිෂ්ඨානය පොතේ. පුලුවන්නම් හොයල කියවල බලන්න. ඒ අද්මිරාල් රෙද්දක් ඇදගෙනද දන්නෙ නෑ මෙයා යටතේ ආණ්ඩුකාරකම් කරන්නෙ.
සන්නද්ධ හමුදාවල පිහිටෙන් හැමදාම බලයේ ඉන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න මෝඩ උද්දච්ච මිනිහෙක්.
මහජන සාමය හොදටම තියෙනව, ජනතාව එලවපු තමුන්ගෙ ආරක්ෂාව කිව්ව නම්ව ඩා නිවැරදියි ලොක්ක.