හෙට සිට සති 02ක කාලයක් සඳහා සියලු ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීමට සෞදි අරාබිය පියවර ගෙන ඇතැයි සෞදි ගැසට් පුවත් සේවය අද (14) වාර්තා කළේය.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් සෞදි රජය මෙම පියවර ගත් බවද එම වාර්තා වේ වැඩිදුරටත් සඳහන් වේ.
සෞදියෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 86 දක්වා ඉහළ ගොස් තිබෙන අතර වෛරස ව්‍යාප්ත වීම වැළැක්වීමට හැකි සෑම පියවරක්ම එරට රජය විසින් සිදුකර ඇත.
- 0125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd