IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


සිකුරාදා ජුම්මා යාච්ඥා නවතන්නැයි ඉල්ලීමක්

සිකුරාදා දිනවලදී ඉස්ලාම් දේවස්ථානවලදී සිදුකරන ජුම්මා යාච්ඥාව,  දිනකට පස්වරක් කරනු ලබන සාම්ප්‍රදායික යාච්ඥා පහ ඇතුළු සියලු මහජන රැස්වීම් ආදිය තාවකාලිකව නවතාදමන ලෙස සියලු මුස්ලිම් සංවිධානවලින් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය පවසයි.


පවත්නා තත්වය හමුවේ කොරෝනා වයිරසය ව්‍යාප්තවීම මැඬලීම සඳහා මෙම පියවර ගන්නා බවද එම සංවිධානය සඳහන් කරයි.



අදහස් (1)

සිකුරාදා ජුම්මා යාච්ඥා නවතන්නැයි ඉල්ලීමක්

සමන් ප්‍රියන්ත Sunday, 15 March 2020 11:37 AM

අවස්ථානුකූල හොඳ වැඩක්. මේ වෙලාවේ ජාති, ආගම් භේද බලන්න බැහැ. සියලු ජාතීන් සහයෝගයෙන් මුහුණ දිය යුතු ප්‍රශ්නයක්..

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 857 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site