(ඩයනා උදයංගනී)
පසුගිය දා සිදුවූ බෝම්බ පිපිරවීම්වලට අදාලව සැකකරුවන් හා සැකකාරියන් කිහිප දෙනෙකු හඳුනා ගැනීම සඳහා මහජන සහය අපේක්‍ෂා කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මොවුන් සම්බන්ධ තොරතුරක් දන්නේ නම් එම දෙපාර්තමේන්තුවේ 0718591771, 0112422176 සහ 0112395605 යන දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැහැණු බුර්කාව දාගෙන ගියොත් කොහොමද අල්ලන්නේ? සියල්ලටම පළමු බුර්කාව තහනම් කරන්න. එතකොට මොවුන්ට හැංගෙන්න බැහැ...