IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘සේ යර්ස් ටු ලයිෆ්’ නිරෝගී දිවියක වැදගත්කම පෙන්වයි

දියවැඩියාවෙන් තොර නිරෝගී ජීවිතයක වැදගත්කම ජනතාවට පෙන්වා දීමේ අරමුණින් ‘සේ යර්ස් ටු ලයිෆ්’ නමින් හේමාස් සමාගම විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
නොවැම්බර් මස 14 වැනිදාට යෙදී තිබෙන ‘ලෝක දියවැඩියා දිනය’ වෙනුවෙන් හේමාස් සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
මෙම ව්‍යාපෘතිය යටතේ දියවැඩියාව හදුනා ගැනීම, දියවැඩියාව අවම කර ගැනීමට නිසි පියවර ගැනීම වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරමින් ජනතාව දැනුවත් කිරීමට නියමිතය.
මෙම නව වැඩසටහන සමග එකතු වී වඩාත් තෘප්තිමත් ජීවිතයකට ප්‍රවේශයක් ලබාගන්නා ලෙස හේමාස් සමාගම ජනතාවට ආරාධනා කරයි.



අදහස් (0)

‘සේ යර්ස් ටු ලයිෆ්’ නිරෝගී දිවියක වැදගත්කම පෙන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site