
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෙරට සිටින වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන මාතාව අද රාත්‍රියේ කළුතර නාගොඩ රෝහලේ දී මිය ගිය බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය.
මිය යන විට ඇයගේ වයස අවුරුදු 117 බව සඳහන් වන අතර එම මාතාව දොඩම්ගොඩ නෑහින්න ප්‍රදේශයේ පදිංචිකාරියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑණියනි, ඔබ ප්‍රාර්ථනීය බෝධිය සාධනීය වෙත්වා...!!!
ඔබතුමියට නිවන්සැප ලැබේවා ...!!!
ඔබතුමියට උතුම්වූ නිවන් සුව අත්වේවා....!!!
වැඩිම ආයුකාලයක් ගෙවමින් ලංකා මාතාවගේ සෙවනේ සිටි මේ රත්තරන් අම්මාට නිවන්සුව අත්වේවා..!!!