කොරෝනා අසාදිතව අයිඩිඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් දෙදෙනකු අද (12) මිය ගොස් තිබේ.
මියගොස් ඇත්තේ කොළඹ 12 පදිංචි 54 හැවිරිදි අයෙකු සහ මීගොඩ පදිංචි 45 හැවිරිදි අයෙකි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ්‍රී ලංකාවේ 48 වැනි කොරෝනා මරණයත් වාර්තාවෙයි
මහසෙන් Thursday, 12 November 2020 11:34 AM
භූමදානයද? ආදාහනයද? දැවෙන ප්‍රශ්නය එයයි.. නොමැතිව මේ අහිංසක ජිවිතවල අවසානය නොවෙයි. ජීවත් වෙලා ඉන්නකම් ගණන් කරමු දවසගානේ. ඉලක්කම් එහෙ මෙහේ වෙනවා විතරයි.
Akila Thursday, 12 November 2020 11:48 AM
ලංකාවෙ මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණය දුර්වල හින්දද මෙච්චර 40 ගණන් වල අය මැරෙන්නේ ?
wije Thursday, 12 November 2020 05:10 PM
අපිට ඔවායින් වැඩක් නැහැ යාලුවා. අපි නාමල් මල්ලිගෙන් අහමු කවද්ද එල්පීඑල් පටන් ගන්නේ කවද්ද කියලා...
Hema Friday, 13 November 2020 03:38 AM
කොරෝනා මරණ 5ක් විතරයි කියලා නේද කිව්වෙ...