(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අපි සටන් කළේ එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් සමඟ මිස දමිළ ජනතාව සමග නොවේ යැයි පොදු ජන පෙරමුණේ පත් කළ මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වසර තිහක් පැවති යුද්ධය අවසන් කරලා මේ වන විට වසර දාහතක් වෙනවා.ඒ යුද ජයග්රහණයට මේ රටේ විශාල පිරිසක් කැපවීම් කළා.රණවිරුවා, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය වගේම මෙරට දමිළ සිංහල හින්දු ඒ වගේම හැම වර්ගයාම නියෝජනය කරමින් පුරවැසියන් යුද්ධය අවසන් කිරීම සඳහා විශාල කැපවීමක් කළා.
අද සමහරුන්ට රණවිරුවන්ට රණවිරුවා කියාගන්න බැරි වුනාට ඒ ඔවුන් කරපු කැප කිරීම නිසා බහුතරය නිදහසේ ඉන්නවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ තරම් කැපවීම් කරපු රණවිරුවා හිරේට දාන්නේ මොකද ඒ කාලේ... ?
අපි යුද්ධ කලේ දූෂණයට විරුද්ධ වුන අය එක්ක... එහෙම නේද සෑර්
යුද්ධ කලේ ඔයාලා නෙවෙයි. රණවිරුවෝ. තමුන්ලා ඒකෙනුත්හොරා කන්න ඇති.
අපි කිව්වේ.... වලි කුකුලො තුන්දෙනාද? නාකිමයිනාගේ නම දාන්න අමතක වුණාද? දැන් ඔය පව්ල එක්ස්පයර්වෙලා ගොඩක් කල්. අලුතින් කතා මවන් ආවට වැඩක් නැහැ. රණවිරුවන්ට සලකපු හැටි අමතකද? කට්ටියක් මොවුන්ගේ බල්ලෝ නාවනවා අනිත් කට්ටිය තණකොළ කපනවා. හරක් තුන්දෙනාට කන්න. ඒ කාලේ රට ගොනා. කෙල්ලො ටිකක් වට කරගෙන ගමේ නටනවා. මයිනියි මයිනයි අත්පුඩි ගහනවා... බේබිගේ මොන්ගල් වැඩවලට. දෙමළ ජනතාව කොටවලා බේද ඇති කෙරුවේ. නාකිමයිනා රජවෙන්න කරපු දේවල්. කාලකන්නි තවත් දුක් දෙනවා. මොවුන්ව නම් ජාතික ලැයිස්තුවෙන් පෝරකෙට අරින ක්රමයක් හදන්න ඕනෑ. රට ගැන කැක්කුමක් තිබුණා නම්... ඔය විදියට හොරාකයිද? කටුගේත් කැඩුවා නාකිමයිනට. කඩුව හොයන්න. මොන්ගල් බේබි දැන් යන්නේ නෙළුම් මලෙන්...
ඒ වුණාට ඔයගොල්ලෝ යුද්දෙන් පස්සේ සුද්ද කරේ දුප්පත් ජනතාවගේ මුදල්...
දැන් තමුන්ට තවදුරටත් රණවිරුවන් විකුණාගෙන කන්න බැහැ නේද ?
පොඩි මයිනෝ, ජනතාව මැරිලා ඉපදිලා නැහැ. යුද්දේ කියලා අප්පලා, අම්මා, බාප්පලා, මහප්පල නෑදෑයෝ, යාලුවෝ රටට කරපු සුද්දේ නම් අපට මතකයි...
නිකන් කට වහගෙන ඉන්න. ඔයා කරපු දෙයක් නෑ. නිකන් අනුන්ගේ සීනි කිරන්න තරම් අජූත වෙන්න එපා.