IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


වාරියපොල ප්‍රාදේශීය සභා කාර්යාලය තාවකාලිකව වසයි

රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ 

වාරියපොල ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු ඊයේ දිනයේදී කටුපොත ප්‍රදේශයේ දී හමුවූ කොරෝනා ආසාදිත නාවික හමුදා නිලධාරියා සමීපව ඇසුරු කල බව හෙලිවීමත් සමග අද (24) වාරියපොල ප්‍රාදේශීය සභා කාර්‍යාලය වසා දැමුනු බව සභාපති ඩී.එම්.ටී.බී. දිසානායක මහතා පැවසීය.

කොරෝනා ආසාදිත නාවික නිලධාරියාගේ නිවස අසල ප්‍රාදේශීය සභාවේ සේවකයාද පදිංචි බව පැවසූ සභාපතිවරයා කාර්‍යාලයට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන කාර්‍යාලය වැසීමට තීරණය කල බවත් ඉදිරි දින දෙක ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමට නියමිත බැවින් අදාළ විමර්ශන සහ විෂබීජහරණය කිරීමෙන් අනතුරුව සදුදා කාර්‍යාලය විවෘත කිරීමට බලාපොරොත්තුවන බවද වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

වාරියපොල ප්‍රාදේශීය සභා කාර්යාලය තාවකාලිකව වසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31624 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14030 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11098 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1104 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site