IMG-LOGO

වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද

(ඩයනා උදයංගනී)

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 463 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව අද (28) දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1451 ක් දක්වා ඉහළ ගියේය.

මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 104,938කි.



අදහස් (1)

වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද

Sri Lanka Wednesday, 28 April 2021 08:52 PM

චීන ලොක්කා ආවනේ බයට... සෙම කාරයින්ව ඔක්කොම අල්ලලා කොරෝනා ගොඩට දාලා... පව්, අහිංසක මිනිස්සුන්ගේ ඇඟේ කොරෝනා ලේබල් ගහනවා.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 68 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 277 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site