(සුමිත් පොතුපිටිය)
ඉස්සන් ව්‍යාපාරිකයකුට පහරදී ඔහු සතු කුඩා ලොරි රථය අද උදෑසන කොල්ලකා පලාගොස් ඇතැයි මැර කණ්ඩායමක් සොයා පරීක්ෂණ සිදුකරන බව පයාගල පොලිසිය පවසයි .
ඉස්සන් ව්‍යාපාරිකයකු වන බේරුවල , කෝපියාවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රායිෆ් මොහොමඩ් නැමැති පුද්ගලයකු එම පැමිණිල්ල කර ඇත.
ලොරි රථය අද අළුයම 5 ත් 6 ත් අතර කාලයේ පයාගල දළුවත්ත ප්‍රදේශයේ නවතා තිබියදී පිරිසක් පැමිණ ව්‍යාපාරිකයාට පහරදී ලොරි රථය සහ එහි තිබූ රුපියල් හාරලක්ෂ තිස්දහසක මුදලක් රැගෙන කළුතර දෙසට පලාගොස් ඇති බවට පැමිණිල්ලේ සදහන් බව පොලිසිය පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd