
(අංජුල මහික වීරරත්න)
ජාතික නිදහස් පෙරමුණ සඳහා නව දිස්ත්‍රික් නායකයෝ හය දෙනෙක් අද පත්වීම් ලැබූහ.
පක්ෂ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේ දී පත්වීම් ලිපි ප්රදානය සිදු කෙරිණි.
රත්නපුර දිස්ත්‍රික් නායක මාලක කෝකිල මධුසංක,බදුල්ල දිස්ත්‍රික් නායක කරුණාතිලක හේරත්,මොනරාගල දිස්ත්‍රික් නායක ලක්ෂිත මධුවන්ත සමරනායක,
හම්බන්තොට දිස්ත්‍රික් නායක සඳුන් බණ්ඩාර බෝදරගම,මාතර දිස්ත්‍රික් නායක වෛද්‍ය ප්‍රියරත්න හේවාගමගේ, මහනුවර දිස්ත්‍රික් නායක තිලක් බණ්ඩාර මඩුවේ ආරච්චි මහත්වරු මෙලෙස පත්වීම් ලිපි ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd