IMG-LOGO

වෙනිවැල්ගැට කිලෝ 500 ක් සමඟ 2 ක් මාට්ටු

(චන්ද්‍රසිරි ගුණසේකර)

ගාල්ල උඩුගම අක්කර අසූව රක්ෂිත ප්‍රදේශයෙන්  කපා අලෙවි කිරීමට රැගෙන යාමට සූදානම්කරමින් සිටි වෙනිවැල්ගැට කිලෝ 500 ක  පමණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට තවලම අඩවි වන නිලධාරීන් සමත්වී තිබේ.

මෙම වෙනිවැල්ගැට තොගය සහ ප්‍රවාහනය පිණිස යොදාගත් වෑන් රථයද උඩුගම පොලිසිය වෙත භාරදී ඇති අතර සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරබ තෙක් ඇප මත මුදාහැර ඇත.

ගාල්ල දිසා අඩවි වන නිලධාරී වසන්ත ලියනගේ සහ සහකාර දිසා අඩවි වන නිලධාරී බන්දුසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත තවලම අඩවි වන නිලධාරි එම්.එච්.අකිතද සිල්වා බීට්ටු වන නිලධාරී වන චමින්ද කොඩිකාර,සහ බී.එම්. ප්‍රසාද් යන මහත්වරු මෙම වැටලීම සිදුකර තිබේ. 



අදහස් (0)

වෙනිවැල්ගැට කිලෝ 500 ක් සමඟ 2 ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 289 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 465 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site