(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විදේශ බැංකු, මූල්‍ය ආයතනවල විශ්වාසය යළි දිනා ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
"මූල්‍ය ස්ථාවර බවක් ඇති කිරීමට සහ අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කිරීම අවශ්‍යයි.විදේශ විනිමය ප්‍රශ්නය උග්‍ර වීම නිසා විදේශ ණය වලට අදාල පොලිය ගෙවීමට නොහැකි වුණා.
මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වූයේ ප්‍රථම වතාවටයි යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘විදෙස් විශ්වාසය යළි ගොඩනඟා ගත්තා‘
Rata Perata Wednesday, 26 April 2023 11:41 AM
බම්බුව තමයි
Dharmatileke Wednesday, 26 April 2023 12:44 PM
එහෙනම් පිටවෙන්න හොඳ වෙලාව...
Kumara Wednesday, 26 April 2023 12:48 PM
රෙද්ද තමයි...!
විපරමා Wednesday, 26 April 2023 04:07 PM
පින් ජනපතියා ආණ්ඩුව ඇතුළේ දූෂිත දේශපාලුවන්ගේ විශ්වාසය දිනාගන්න කටයුතු කරන බව නම් පේන්න තියෙනවා.
දියවන්නාවේ කිබුලා Thursday, 27 April 2023 07:36 AM
ඔව්. ඔයාගේ පංතියේ බේබි මහත්තුරු රට යවලා ඩොලර් හොයාගන්න.