( බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නුගේගොඩ නාවල පෞද්ගලික බැංකු ගොඩනැගිල්ලක වායු සමීකරන අලුත් වැඩියා කටයුත්තකට නිරත වූ 17 හැවිරිදි පිරිමි ළමයකු විදුලි සැර වැදී මියගොස් ඇතැයි කළුබෝවිල රෝහල් පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ බොරලැස්ගමුව නිලම්මහර ප්‍රදේශයේ පදිංචිව දරුවෙකි
අනතුර වන අවස්ථාවේ දී ඔහුගේ පියාද එම ස්ථානයේ සිට ඇති බව පොලිසිය කියයි
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විදුලියෙන් ආ මරුවා
fairoos Tuesday, 23 March 2021 10:04 AM
වයස 17.. වැඩකරන්න පුළුවන්ද? පාසල් යන වයසනේ...