
(යොහාන් භාසුර)
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් (අයි.ඕ.සී) විදුලිය ජනනය සඳහා ඩීසල් මෙට්‍රක්ටොන් 7000 ක් ලබාගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමානාකාර අධ්‍යක්‍ෂ මනෝජ් ගුප්තා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd