(ආනන්ද ඉ ජයකොඩි)
නීරෝධායන ඇඳිරි පැවැති කාලයේ වේයන්ගොඩ අවට ගම්මාන කිහිපයක නිවාස දාහතකින් වතුර මෝටර් දාහතක් සොරා කුඩ්ඩන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී වතුර මෝටර් දාහතම කෑලවලට ගලවා තඹ ,පිත්තල හා යකඩ වෙන් වෙන් වශයෙන් ගලවා වටද්දර ප්‍රදේශයේ පරණ යකඩ බඩු කඩයකට විකුණා තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත.
මොවුන් දෙදෙනා වේයන්ගොඩ නාරන්වත්ත හා මිකාඩෝවත්ත යන ප්‍රදේශවල පදිංචි කරුවනය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd